Skip to content

Lyrics

සිංහල
සඳ රේණු රිකිලි මවන සීතලේ මට දෙන්න නුඹේ සියුම් ආදරේ නින්ද නොයන හැඟුම් රාත්‍රියේ රෝස පාට හීන ලෝකයේ (තරු ලෝචනී... තරු ලෝචනී... මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ....... ) මා එක්ක ඇවිදින්න සඳ යාමේ තනිවෙන්න මන්දාරමේ..... මන්දාරමේ..... පෙම් හීනේ මා එක්ක රුව මැව්ව මල් ඉත්ත ආදරෙන්..... ආදරෙන්..... (තරු ලෝචනී... තරු ලෝචනී... මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ....... ) සඳ රේණු....... ළං වෙන්න සිප ගන්න තුරුලේම සැතපෙන්න තණ්හාකමින්..... තණ්හාකමින්..... මා ඉන්නේ දින ගනිමින් රන් මුදුව පළඳන්න ආදරෙන්..... ආදරෙන්..... (තරු ලෝචනී... තරු ලෝචනී... මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.