Skip to content

Lyrics

සිංහල
සිතුවිලි හිරිපොද වෑහෙනා හිරිමල් හැඟුමන් සෑහෙනා සිහිනෙක සිතුම් සැබෑ වෙනා වස්සානය යලි එළැඹුණා හසඟනක් ඔබ සුරලියක් අහසින් බැස ආ දෙව්ලියක් ලස්සනයි ආඩම්බරයි ඔබ මගේ දෝ රැජිණිය..... මන්දාරමේ වැහි කෝඩයේ ලං වූව දා බැඳි ආදරේ තනි වූ දෙහිතකට යා වූ දේදුන්න වාගේම පෑයු..... සිතුවිලි හිරිපොද...... සංසාරයේ සංතාපයේ සංවේදනා සංසිඳවුණේ සදහටම පිසලන්න කඳුලැල් මට දෙන්න ඔබේ සිනිඳු දෙකොපුල්..... සිතුවිලි හිරිපොද......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.