Skip to content

Lyrics

සිංහල
ඔබේ සොඳුරු සිනහා පෙම් කැළඹී ඔබේ සියුම් වදනින් හිත කිති කැවුණි (ඔබ රුව දුටු මුල්ම දිනේ මා නෙත් යුග වසඟ වුණේ....... ) සිතුවේ නෑ නුඹේ නෙත් කිසිදින මා සතුවෙයි කියා ගැලුවේ නෑ කඳුලක් නෙතින් නුඹ මා ළඟ සිටින තුරා මගේ සිහිනය සැරසූ දෙව් දූ මාගේ සොඳුරේ (ඔබ රුව දුටු මුල්ම දිනේ මා නෙත් යුග වසඟ වුණේ....... ) සිතුවේ නෑ මුදු වදන් ඔබේ මා හඬවයි කියා දුටුවේ නෑ වෙනසක් නුඹ මා රිදවා යනතුරා ඔබ දෙඩූ වදන් තවමත් රැව් දේ මහදේ සොඳුරේ අද මා කඳුලේ රඳවා ඔබ ඔහු හා සැනසෙන්නේ මගේ සිහිනය බිඳ දමා ඇය ඔහු හා පියමැන්නේ.........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.