Skip to content

Lyrics

සිංහල
මට වැඩිය වයසින් වැඩිමල් ඔයා මගෙ හුස්මටත් වැඩිය වටිනවා ඔයා ලෝකයම වැරදියට දැක්කත් ඔයා ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා... ඔබ ගාව හයියක් වෙලා ඉන්නවා පන ටික මගේ ඔබට භාරයි සදා... දෛවය තමා හැදුවේ මේ පරතරේ මට පෙර ඔයා ලෝකයට ඉපදුනේ දෙහිතක් හොඳින් ගැලපිලා ඇති වෙලේ බාදා ගණන් නොගෙන වෙමු අපි අපේ ලෝකයම වැරදියට දැක්කත් ඔයා ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා... ඔබ ගාව හයියක්.../ දිව්රන්න මගෙ හිතට ඔය අත තියා යන්නේම නෑ කියල මේ හිත දමා දෙවි පිහිට නිරතුරුව ලැබිලා සදා ලග ඉන්න මගෙ මැණික මගෙ පන වෙලා ලෝකයම වැරදියට දැක්කත් ඔයා ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා... ඔබ ගාව හයියක්.../ මට වැඩිය වයසින් වැඩිමල් ඔයා.../ ඔබ ගාව හයියක්...

More by Hashan Madhuranga

View all songs by Hashan Madhuranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.