Skip to content

Lyrics

සිංහල
දේදුන්නක් සේ පායා සැන්දෑ අහසේ සුලෝචනාවී..... මායාවක් සේ හැංඟී කොහේදෝ තනි වී....... බොහෝ ඈත පාට අතර ලස්සන සොයමි මා සිනාසෙන්න බැහැ මට අද පමා වැඩි මා කම් නැහැ මිතුරියේ මතකය අමතක කරමි මා මියගිය සිතුවිලි අතරේ වැලලෙන්නෙමි මා (සුලෝචනාවී..... දේදුන්නක් සේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.