Skip to content

Lyrics

සිංහල
හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා වැස්සේ සිතු සේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුණා නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍ සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා රෑක මදනල ගවසාලා හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා නීල ඇසිපිය සලලා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගේ වීලා නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍ සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා සේද රතදර මුමුණා රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගේ වීලා නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍ සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා හුස්මේ සැමදා.....

More by Harsha Withanage

View all songs by Harsha Withanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.