Skip to content

Lyrics

සිංහල
පිරුණා හද සන්තානේ පිපුණ දෑ සමන් මල් යානේ මැවුණා සුබ සිහිනේ සීතල සුළඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ සීතල සුළඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි තුරුහිස මල් පිපුණේ වීනාවයි එලිපත වාගේ එක ඉත්තේ මල් දෙක වාගේ නැලවෙන්නේ මා ඔබ තුරුලේ සිට පොඩි කාලේ මධුරාවී තී හමුවේදී උපමා නැත මට රස පානේ මෙ ලිය ගොමු අපගේ ප්රේම විමනයි බොමු අපි ජය පානේ පෙම් ලොව බොමු අපි ජය පානේ ඉඳී ගයනු මැන පෙම් ගීතේ ලියාන යයි අප සංගීතේ සංගීතේ ඔබගේ නයනාරූපේ ජීවන ගීයේ

More by Haroon Lanthra

View all songs by Haroon Lanthra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.