Skip to content

Lyrics

සිංහල
පුතුනේ නිදනා මගේ තුරුලේ සෙනෙහේ කිරි කරනා රතු ලේ උපනා වැඩෙනා ලක් පොළොවේ හමනා සුළඟ පවා අගනේ නිල් වියනේ මල්බර වේ උයනකි මේ සංතෝසයේ... යායට පෙනෙනා කෙත සරු වේ දා බිඳු මුතු වේ නුඹ නමිනේ පුහුදිල පියුමේ ලය පතුලේ මා ගැන නොසිතේ පුතු නගනේ... මහ බෝ සෙවණේ සිලි සිලියේ සිඹිනා මුණි සිරිපා පියුමේ දළදා හිමිගේ රැකවරණේ බැබලේ රන්වැලි සෑ අහසේ දෙව්ලොව වේ මව්බිම මේ රැකගම් මේ අම්මා වගේ... යායට පෙනෙනා කෙත සරු වේ දා බිඳු මුතු වේ නුඹ නමිනේ පුහුදිල පියුමේ ලය පතුලේ මා ගැන නොසිතේ පුතු නගනේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.