Skip to content

Lyrics

සිංහල
අපි දෙන්නා එක් වීලා පන වාගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා සහයෝගෙන් වැඩේ දෙන්නේ රජ ගෙයටයි පැල් පතටයි එක වාගේ සලකන්නේ පෙර කාලේ සිට පැවතෙන්නේ රජ යාලුවෝ අපි දෙන්නා සුදු හාලේ බත් වේලේ සම්බෝලේ රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ ලුණු හා දෙහි අපි දෙන්නා හැමතැන හැමවිට එක වගේ ගැලපෙන රට දිව පිනවන රස ගුණ ගෙන දෙන ලුණු දෙහි ලුණු දෙහි කවදත් කොතනත් කාගේත් සිත් ගත ජන හද ජයගත් කෑමකි රසවත් ලුණු දෙහි ලුණු දෙහි රම්පප රම්පප ......... රම්පප ලුණු දෙහි ලුණු දෙහි ලුණු දෙහි ලුණු දෙහි.... ලුණු දෙහි ......

More by Gypsies

View all songs by Gypsies →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.