Skip to content

Lyrics

සිංහල
උන්මාද සිතුවම් මැවේ බිඳේ මීදුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සදා සරණ මට තනිවේවී එක්‌ටැම් ගේ උන්මාද සිතුවම්.... දහසක්‌ මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවී එක්‌ටැම් ගේ උන්මාද සිතුවම්.... (තනිවේවි එක්‌ටැම් ගේ... )

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.