Skip to content

Lyrics

සිංහල
තියා අතීතය මා ළඟ පියඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී කියන්න දේවී කියා තෙපුල් ගී ඔබ දුන් හාදු පමණි ඉතිරි උණේ පැමිණ ඉසව්වේ ඇවිලෙන සංකාව විතරද මට තනි මැකුවේ පාළු කැදැල්ලේ තියා අතීතය .... හදේ ගැඹුරු බව ඔබ උන් තැනින් නැගුණ දුකට වඩා දුකක් නැහැ ලොවේ ඉකිලන වේදනාව විතරම මට ඉතිරි වුණේ මතක කොදෙව්වේ තියා අතීතය ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.