Skip to content

Lyrics

සිංහල
තරුමල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී (මා හැර දා ඈ ගිය දවසේ).. දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම්කළ උමතුවෙනි තරුමල් යායම.. නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැති තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි තරුමල් යායම..

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.