Skip to content

Lyrics

සිංහල
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය ‍ සොඳුර නුඹ... ‍ කටුක දුක් විරහ මැද අතරමං වී ගියද අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක සොඳුර නුඹ...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.