Skip to content

Lyrics

සිංහල
සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්... සදළු තලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුළු සලන්නී පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්..... සීතල සඳ එළියේ .... සදා හරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්..... සීතල සඳ එළියේ ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.