Skip to content

Lyrics

සිංහල
සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ කල්පනා මීවිතේ පිරුණා ආදරේ කඳුළැල් පියන් වසනා වෙලේ හඬනා යුග නෙතු තවරා කසුන් හසකැන් දොවා ලංවී හද පිදූ .... සරසා ආදරෙන් තනිවී මේ රැයේ සඳ රෑ .... දහවල් පැයේ යනෙනා මගේ දකිනා සැම නෙතින් රැකවල් හෙලා ගෙනෙනා තුරා සුරතේ රැඳී අතින්.... සැඟවී වෙන් වෙලා තනිවී මේ රැයේ සඳ රෑ ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.