Skip to content

Lyrics

සිංහල
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ... නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ රුවක් ඇදෙනවා... නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා... අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා.. රුවක් ඇදෙනවා...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.