Skip to content

Lyrics

සිංහල
( සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ... ) පිනෙක බලය දැනේ පැතුම සැබෑ වුණේ සිසිල සුළං කැරලි රගයි මහිමෙ කියා සෙනේ සඳෙහි සඳුන් වනේ ........ ජිවන සල් රුකේ කුසුම් පිබිදුණා මෝහන මද මුදු සුලගක් විහිදුණා ආදර සිදු කුසේ නිදන් පෑදුනා ජිවිතයට ජිවිතයක් ඈඳුනා පිපුණු මලට වනේ බඹරෙක් ලංවුනේ ගගන ගැබයි මිහිමඩලයි සුබ ආසිරි ගෙනේ සඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ පරම සොදුරු ආලේ විජය ධජය පෙනේ

More by Gsb Rani Perera

View all songs by Gsb Rani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.