Skip to content

Lyrics

සිංහල
සොඳුරියේ ඔබ මගේ ආලය කුමරියේ ඔබ මගේ ජීවය විසල් මැදුරෙන් පිටත එන්නට වරම් නොලැබූණු සොඳුරියේ... සදා සුරකිමි ඔබේ සෙනෙහස එනතුරා යළි ඔබ මගේ වෙත... හීන ලියූ පොත් පිටු ගණන් අද නුඹේ නම ළඟ ලියූ කවි මම සිතේ තෙරපෙන නෙතේ වැලපෙන සුසුම් යට හැඟුමන් තියා යදම් බිඳගෙන පලා එන්නට ඔබේ සිත සුසුමන් සලා හැර නොයන් සඳවතිය කිසිදින ජීවිතය තිබෙනා තුරා සිහින මා ළඟ තියලා ඔබ ගියපු දුර මට දැනුණා එන්නේ කවදද ආයෙමත් ඔබ සොයලා සිහින මා ළඟ තියලා ඔබ ගියපු දුර මට දැනුණා... සොඳුරියේ ඔබ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.