Skip to content

Lyrics

සිංහල
රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුණේ අන්තයක් නොදුටු නිල් අහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමා මායිම් කෝ..... සංසාරේ මාගේ දෑතේ වෙලීලා මේ වාගේ ආවේ ඔබ මා සමඟින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙම් කුමරෝ මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ මේ ලෝකයේ මා කවුරු....... මා හදවතින් පතනා සුභ පැතුම් ජීවිතේ පාවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ ඔබ හිතේ පිරේවී හොර රහසින් ඇවිදින් හිතවත්කමක් අඳුනන කෙනෙක් හුස්ම අරන් එයිදෝ...... සංසාරේ මාගේ....... මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ (මේ ලෝකයේ මා කවුරු....... )

More by Gayani Kaushalya

View all songs by Gayani Kaushalya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.