Skip to content

Lyrics

සිංහල
වෙවා ශාන්ති නොවේවා නාස්ති ගමේ ගැන්සි බහින් ලංසි ගෑනි සුදු මල්කාන්ති අපේ ගිනිඅවි සූත්‍ර තොප්පියක් නැති බොට සුලුවෙන් පැහැදුවා… හුඩ් එකේ ප්‍රවෘති ගම වටේට යුනිට් බැහැල පිලියන්දල පීරලා මාරයාට නොපෙනි ආවෙ මමනේ ගේමෙ දුෂ්ටයා 44 smokioට ලයින් වෙලා බේරිලා Chenynට චෙන් පැනලා 9යෙ බුලට් පන්නලා අපි යක්කුන්ටත් කුක්කු පෙව්වෙ කොක්කු පෙන්නලා… බොලට ගන්ති දැම්මේ බට්ටො පනින වත්තේ මල්ලිලා දැන් බෙරිහන් දෙනු එපා හුත්තො ගිරිය පුප්පලා තොපිට ලග යවනවා මල්කාන්ති බුරිය පෙන්නලා කොල්ලො මාළු මන්න ආ බෝම්බ යකඩ මොරටු පාතාලේ පේන දුරින් ගමි ඔතලා ගොඩක් චරිත ආකාසේ බෙහෙත් දාල වහලා ආවේ නෑ තුවාල පාරන්න නර්ස් උඹේ ගෑනි නැවිලා ගෝස් කෑලි මට දුන්නේ 2 pac ගේ බැල්ම වැටිලා Macවලියව පාරෙ වැහිලා මොකද මමනේ ඇදපු ගොනා සෙල්ලමේ බර බාගෙ බැදලා තනි ඇහැකින් මමත් බැලුවෙ ඉල්ලුම වාද නාදෙ දැකලා පෙර වරදිත් ගනන් බලලා දූෂණ මර්දනෙන් බැහැලා අනේ චුටි නුඹ නාඩන් මගෙ නඩු බොට කට පාඩම් පරන තැටිය රත් කලෙ මම අලුත් රොටිය දැන් දාපන් මේවා අපිට හොද පාඩම් සමාජෙ හරි අවදානම් නවත්තපන් මලකෝලම් ගුරුතුමා මම මලයාලම් (ගිනි ගන්නේ ගිනි ගන්නේ ලැව් ගින්නෙන් බිලි ගන්නෙ බිලිගන්නේ දැලි පිහියෙන් නැලවෙන්නෙ නැලවෙන්නෙ සූස්තියෙන් මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්..... ) බෝඩරේ කොල්ලො එක්ක බැහැලා ශාන්තියෙන් එද්දි දැක්කේ ෆිලා දුවන් එන්වා බ්‍රාන්තියෙන් YK 9 ගනින් දෙවෙනි ලාච්චුවෙන් Smoki මතක නැද්ද රස මාංචුවෙ අඩො සිගිත මන්ද බං පන්නන්නේ උන් කොහෙද බං අපිව අල්ලන්නේ වැදගත්ම safetyඅ ඒකයි මාරු වෙන්නෙ ගේට්ටු කඩාගෙන මිසිං නෑ මට්ටු වෙන්නෙ මං සැපේ ඉන්නේ ඒක මගෙ මෝස්තරේ Film එක මග මේක තමයි පෝස්ටරෙ විස්තර දන්න කවුරුත් තියාගන්නෑ කෝන්තරේ පිලියන්දල ආතල් දාන බෝඩරේ චේන් පන්නං කැරකෙන්නෙ දෙහිවල වැල්ලේ මුළු අල්ලං වනාතමුල්ලේ පුංචි බොරැල්ලේ කිරිලපනේ බැස්සොත් එන්නෑ ගෙදර අමුවෙන් කොහෙ ගියත් නවතින්නේ 14 කන්වෙන් රෑට පිල්ලි වගේ ටවුන් එක මැද්දෙ කැරකෙන්නේ ගැස්සෙයි කොකා දබරගිල්ල නෑ ඇබරෙන්නෙ චරිත පැහැදිලියි වාසි වලට නෑ ඇලවෙන්නෙ මංතර දන්න කොල්ලො ටික ජල්තර වලින් ගැලවෙන්නේ ආ… සැපෙ ඉන්නේ 24යි 7යි hood එකෙ.. කොල්ලො ආතල් පස්සේ දුවපං මීටරේ ගෙවල් පැත්තේ මාර භීෂණේ භීෂණේ… නීතිය නෑ ආතල් දන්නේ ඒකයි හැමදාම චාටර් කන්නේ හැබයි කොඩි ගහලා නෑ බෝඩරේ… හේයි ගිනි ගන්නේ ගිනි ගන්නේ.... මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්… මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

More by Fill T

View all songs by Fill T →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.