Skip to content

Lyrics

සිංහල
නෙත පිනන රුසිරු වත ඔබෙයි සිත එකඟ කරන සිත ඔබෙයි රන් දිමුතු මුතු ද ළඟ තිබෙයි මගෙ සියළු දෙයම මතු ඔබෙයි ගඟ සරැලි තඟා වන පෙතේ සිඳු තුරුල වෙතට දිව යතේ මට මෙලෙස වරත සිහි වෙතේ ඔබ ගඟය මුහුද මා වෙතේ මුතු මොටද සොඳුර පල නැති ඔබ කරන විටදි ප්‍රිය ගතී එනු මැනවි සුළගෙ එති එතී මගෙ කුටිය වෙතට දුර ඇතී

More by Felix Anton

View all songs by Felix Anton →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.