Skip to content

Lyrics

සිංහල
මල් නෙලලා වරලස ගවසාලා රන් සේලෙන් සැරසීලා කාගෙදෝ සුරතේ වෙලීලා ගියයි කියා මා හැඬුවේ නෑ ගියයි කියා මා හැඬුවේ නෑ විකසිත නෙත දස අත දිව යන්නේ ඇයගෙනි මම මෙය විමසන්නේ ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ එය හැඟුනොත් කවදාහරි නිසැකයි ඔහු යාවි හැරී එක නෙලුමද එක විල උපදින්නේ එක රැල්ලද සයුරෙහි නැගුනේ ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ සැනසිල්ලෙන් සතුටෙන් පිරී ලොව කිමදෝ ඉඳිනු බැරි

More by Felix Anton

View all songs by Felix Anton →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.