Skip to content

Lyrics

සිංහල
මියෙනා තුරා මගෙම වේවා සතුටින් ඔයා ලොව හිඳීවා මොහොතක් මගෙන් වෙන් නොවේවා අහසක් තරම් පෙම දැනේවා (ඔබ ළඟින් මා සසරේ ඉන්නම්... ) නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම් හිත ඔබ විමසන්නේ ඇයි දැයි නෑ දන්නේ ඔය නෙත් සිහි වෙන්නේ හැම මොහොතක් ගානේ නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම් මියෙනා තුරා මගෙම වේවා.... අත් වාරුව වෙන්නේ එකටම දිවි ගමනේ අද හෙට දින එන්නේ ඔබ කැන්දා යන්නේ නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම් මියෙනා තුරා මගෙම වේවා.... (ඔබ ළඟින් මා සසරේ ඉන්නම්... ) නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්

More by Eshan Udesha

View all songs by Eshan Udesha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.