Skip to content

Lyrics

සිංහල
විඳගන්න සඳ සිසිල සිත්සේ නුඹ එන්න සිහිනයට රහසේ මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා වළාකුළු ඉරාගෙන සඳ ඇවිත් යහන මත තනි ඇ‍ඳේ සුසුම්ලන හද ගිමන් නිවයි නම් මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා සඳවතිය වෙලා නුඹ සිරි යහන පුරාවට රඟ දෙමින් මගේ ලඟ සිත උමතු කරයි නම් මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා විඳගන්න සඳ සිසිල සිත්සේ ....

More by Eranda Pathum

View all songs by Eranda Pathum →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.