Skip to content

Lyrics

සිංහල
ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍ නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍ මී‍රි‍ මී‍රි‍ නා‍ද‍ තො‍සා‍ වෙයි‍ කි‍ර‍ කි‍ර‍ නා‍ද‍ එ‍සේ‍ මැයි... ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍ නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍ උයන මෙ සරන සැරී සපිරි රුසිරි කුමරි සිරීසෙයි [ නිලුපුල් අක්ෂි සිරීදෙයි මාලා මුතු බෙල්ලේ දිළීසෙයි ] ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍ නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.