Skip to content

Lyrics

සිංහල
ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මඳහස මැකෙයි මිරිවැඩි තුළ දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි සළු පිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සඟවන්නෙමි ඔබ මගෙයි දිව එන්නට මට හිතෙයි

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.