Skip to content

Lyrics

සිංහල
ඔබ හඬන්න ඇති රෑ පුරාම හිත ආල හැඟුම් බොද වුණාම කාටත් නොකියා ඒ කඳුළු බිංදු ගලා ගිහින් රෝස මලෙක පෙති පුරාම නොනිදා හිටියා රළු බොරළු මඟක ඇවිදින් ඇස රිදුම් දෙමින් හැඩ වූ අතීති නොවේයි ඔබ හඬන හඬන වාරයේ නෙතු අගින් රිදී වැහිරෙන කඳුළු උණුසමයි මේ අහස පුරා රැදුනේ පිනි බිංදු වෙලා වැටුනේ ඔබේ කඳුළු නොවෙයි ඒ කඳුළු අරන් විසිරෙන රැ සුළඟ ඇවිත් සීතල මගේ හිත පාරයි ඔබ හඬන්න .......

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.