Skip to content

Lyrics

සිංහල
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගෙ සිත ගොළු වෙලා නිල් නුවන් පෙඟෙන... ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ රස තොලින් තොලට දී සෙනෙහස රකී දෝ සිත සතුට ගෙනාවේ... ඔබමය මගේ හිතත් ඔබ ළඟ නැවතිලා නිල් නුවන් පෙඟෙන...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.