Skip to content

Lyrics

සිංහල
නිල් මල් හෙවනයි ඉඳුවර පොකුණයි කලල් දියේ ගිලුනා සොඳුරු ගැමි කමයි දැහැමි දිවි මඟයි පර්චස් දහයේ මිය ඇදුනා ගමේ සුවඳ මැකුනා හිත නිරතුරු තැවුනා කප්රුක කපලා තැනු මාළිගේ රජ වෙන්නට බැරුවා ඒ මාලිගයේ ණය වැල් පිරිලා හිත පොළියට රිදුනා සිතුම් පැතුම් බිඳුනා සිහින කඩා හැලුනා ගෙමිදුල අහිමි වූ පුංචි එවුන් ලඟ වැලි සෙල්ලමි වැලපේ අපි නම් ගමවල පුංචි සංදියේ මිඳුලේ දුව පැන්නා හොඳ හැටි දුව පැන්නා සතුටු පියුම් පිපුනා

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.