Skip to content

Lyrics

සිංහල
මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ගිලිහී සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී ‍සැගෙව්වාට වළාකුලක් දුහුලින් කලා සපිරි සඳ වැසුනාදෝ හමා ගියද මාරුතයක් සුළඟට තරු එළියක් නිවී යාවිදෝ මිටින් මුදා හැර .... කඩා වැටෙන මහ වැස්සට සේදී මලක පැහැය දියව යාවිදෝ සමුගන්නට සිදු වුවත් අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ මිටින් මුදා හැර ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.