Skip to content

Lyrics

සිංහල
මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉරහඳ යට හමු වී... අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මඟ සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා මේ ඉර හඳ.... දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුළක් ඉතිරි වෙලා මේ ඉරහඳ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.