Skip to content

Lyrics

සිංහල
අපි යන්නේ කොහේද කවුරුත් දන් නෑ ඉන්න තැනක් කිව්වේත් නෑ මඟ වැරදිලා හිත නැවතිලා මියදෙන්න කලින් (සිකුරුලියා අපිව දමා යන්න ගියා..... ) සංසාර ගමන ඉවරත් නෑ මායාව මිසක කිසිවක් නෑ තරහක් නෑ යාලුත් නෑ කියන්න කලියෙන් (සිකුරුලියා අපිව දමා යන්න ගියා..... ) ආදරේ පිළිගන්නෑ ජිවිතේ රස විඳ නෑ හෙට ගැන සිත සිතා අද ලතැවෙන නියා දකින්න කලියෙන් (සිකුරුලියා අපිව දමා යන්න ගියා.... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.