Skip to content

Lyrics

සිංහල
සනහනා සිතුවම් පුරා ඇන්ද රූ සිත්තරී නෙත් පියා විඳිනා සුවේ නොදනී මේ සිතුවමේ මන බන්දනා සිහිනත් නුඹේ සොඳුරු සිත දැවටී ගියේ විඳිනවා හැම භවේ ආත්ම බන්ධනියේ ආත්ම බන්ධනියේ....... නොදකිනා වස්සානයේ දුබල එළියයි වෑස්සුනේ පාපයයි සිතැඟේ නුහුරුයි කොහේ තනිවුණේ මිලින ඔය දෑස් වගේ අඳුරු ලොවේ පතමි මං ජීවිතේ පියවි ලොවේ...... දිවිමැද්ද පින්තාරුවේ විඳිමි සුව අනන්තයේ මවමි මේ සිතුවමේ අරුණලු නංවා දැවේ සායම් කළා ජීවිතේ මා මැවූ ඒ මා මැවූ ඒ සිත්තරී ආත්මයෙන් බන්ධනී....... සනහනා සිතුවම් පුරා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.