Skip to content

Lyrics

සිංහල
මම ග්‍රාමසේවකගේ බෑනා හැමදාම හවස මම නාලා යනවා බූරු පොළ සොයලා මං තමා සර්පයා හැමතැනම පොලීසිය දාලා හැම බූරු පොළම වටලන්නා අද පොලිසියට වෙට්ටු දාලා ගහනවා බූරුවා අල්ලනවා මම ඔට්ටූ වෙලා නෑ තව මට්ටූ විකුණලා මනිපිට්ටු කෙලිනවා මම සුදූ ආසියේ රා බූරූ උන් තමයි මගෙ මිතුරූ එලාගෙන පන් පැදුරු ගහනවා අපි බූරු නැහැනෙ ගමේ එක අවමගුලක් හොරට හැදුව අපි මලගෙදරක් වපර සුමනෙ මිනියකට අන්දලා ගහනව දත් කුට්ටම පෙරලන් පෝලිමකට ඔට්ටුව අල්ලන් පෙට්ටියෙ හිටි සුමනෙත් මිස්වෙලා පොලිසිය ආයෙත් පැනලා ඇල්ලුවා සුමනෙව රැකලා හෙමිහිට පැනලා අපි දිව්වා කෝ අර සුමනෙයා අල්ලනවා මම ඔට්ටූ.... එහා පැත්තෙ පිච්චෙන මිනියක් මුරට ඉන්න සයිමන් බුදි දැන් සොබන්වත්තේ ගහමු බූරුවා බයට රත් වෙලා මගෙ බොක්කත් සැරින් සැරේ බයිනවා අප්පෝ පිහිටවෙයන් පෙරලී ආසියා සයිමන් නැගිටල බලලා අපි හොල්මන් වගෙ හිතලා සරමත් දාලා ඌ දිවුවා දුටුවා සර්පයා මම ග්‍රාමසේවකගේ බෑනා..... අල්ලනවා මම ඔට්ටූ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.