Skip to content

Lyrics

සිංහල
හිතට හිමි නැති හුස්ම ළඟ තියා ඉන්නේ කොහොමද ඔබෙන් වෙන් වෙලා එන්න ආයෙත් මතකේ දරා ඉන්නේ මං මග බලා දැවෙන දුක ළඟ අතරමං වෙලා කඳුළු රහසේම ඔබට පෙම් කළා පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........ (දැනුනේ නෑ සත්තයි ඔයා ගියා කියලා වෙන්වෙලා ආදරෙන් හිත රිදිලා ළඟ නෑ කියා....... ) දැවෙන දුක ළඟ අතරමං වෙලා කඳුළු රහසේම ඔබට පෙම් කළා පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........ (ළංව හිඳ තුරුලේ පවා සුවඳ ළඟ අතුරා තියා ගැහෙන හිතටත් රහසින් වෙන් වී ගියා...... ) දැවෙන දුක ළඟ අතරමං වෙලා කඳුළු රහසේම ඔබට පෙම් කළා පෙරුම් පුරලා ජීවිතේ මගේ මාව අහිමිව ගියා........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.