Skip to content

Lyrics

සිංහල
සමුගෙන යන්නට අවසර දෙන්නම් හැකි නම් ඔබ හට මෙය ඉටු කර දෙන්න මා පිදු සෙනෙහස ආපසු මට දී ඔබ පැතු පැතුමන් යළි අරගෙන යන්න...... සැනසුම අපමණ ලෙසින් උදා කළ ඔබයි මා ලැබූ ආදරයේ අරුත කඳුලක උල්පත ඔබම වුණේ මට පෙම් සිත හැකිවේද කෙලෙසින් නවතන්න මටත් කියාදෙන්න..... බොඳ වුණ සිහිනෙක ලෙසින් නිමාවන ඔබ මා බැඳි පෙම ඇසුරක් පමණක්ද සිහිවන හැම විට නෙත සිත හැඬවෙන අපේ අතීත මතකෙන් හැරයන්න මටත් කියාදෙන්න...... සමුගෙන යන්නට......

More by Dinidu Nadeeshan

View all songs by Dinidu Nadeeshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.