Skip to content

Lyrics

සිංහල
මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි ළඳුනේ හෙළනා සුසුමන් ඇසෙනා නෑසෙන නිහඩම හෝරාවේ ලොවටම රහසින් සනසා මා සිත ඇයි ඔබ සැඟව ගියේ දහසක් නෙත්සර පහසින් මත්කල යෞවන ආදරයේ එක නෙත් කැල්මයි එය ඔබ විතරයි මා සිත උමතු කලේ කිසිදින ලබන්න හිතකට විඳින්න බැරි සෙනෙහස මෙය නම් මහමෙර තරමට දුක උහුලන්නම් මතකය හිතේ දරන් මට හිමි නැති ඔබ.... ලංවුණු මොහොතින් යලි වෙන්වෙන බව නොදැනයි හිත බැඳුනේ සුන්දර සිහිනෙක අන්තිම දසුනයි දිවියට උරුම උනේ ඇසුනද කියන්න දැනුනද කියන්න මා සිත හඬන තරම් මහමෙර තරමට දුක උහුලන්නම් මතකය හිතේ දරන් මට හිමි නැති ඔබ....

More by Dinesh Tharanga

View all songs by Dinesh Tharanga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.