Skip to content

Lyrics

සිංහල
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ..... මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ.... නල රැළි මත අඳිමින් කිව් ආදර කතාව කොහෙදෝ.... ලං වෙන්නට නුඹගේ සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ බිඳක් මතක නම් මං ගැන ඇසුර පෙර ලෙසේ..... සැමදා ඉන්නම් මා......... මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ....... නැත කිසි දින වැටුනේ වෙන ළඳකගේ ආදර දැහැනේ... සිත තවමත් එහෙමයි ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ වෙන් වෙන්නම් කීවොතින් ඔබේ ඔය මුවෙන් හැර යන්නම් මා..... මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ..... මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ.....

More by Dinesh Tharanga

View all songs by Dinesh Tharanga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.