Skip to content

Lyrics

සිංහල
සරා සඳ මගෙන් සැඟවෙනවා හිතේ දුක තියන් විඳවනවා මගේ නෙතු පියන් පියවෙනවා කඳුළු බිදු ඇවිත් රිදවනවා සැනසෙයි ඔහු ළඟ දැන් හැමදේ අමතක නම් ආ ගිය තැන් විමසන් විඳවමි මම තව නම් ලුහු බැඳ ඇවිත් ඇවිටිලි කළා ඇස් දෙක වසා මා අඳ කළා ඔබමම ඇවිදින් ඔබ ගියදා මගෙ ළඟ විතරයි දුක පිරිලා වටහා ගනු බෑ ඔබ කිසිදා සරා සඳ මගෙන් සැඟවෙනවා හිතේ දුක තියන් විඳවනවා ඉඟි බිඟි ඇසින් මොනවද කියා මගේ හිත හොරෙන් අරගෙන ඔයා සෙනෙහස ගෙනිහින් මට නොකියා කොහොමද ඉන්නේ සැනසීලා තනිකම පමණයි මට සැමදා සරා සඳ මගෙන් ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.