Skip to content

Lyrics

සිංහල
මේ භවේදී ඔබේ වෙන්න බැරි වුනොත් මා හට මතු භවේදී ඔබේ වෙන්න පතනවා මම අද හිත ඇතුලේ දැවෙනා ගින්න තනිවම විඳ (මැරි මැරි උපදිනවා මම ඔයා එක්කම....... ) අහස් මාළිගා මැව්වේ ඔබ රවටන්න නොවේ පෙම් කෙරුවේ කඳුළු දීලා රවටන්න නොවේ සුදු මුහුණේ සිනහා අද කොහේද හැංගුණේ හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා... ආදරෙයි මම තව පණ වගේ....... ලෝකෙට පේන්න අද ඔබගෙන් වෙන්වෙලා ගියත් සිතින් වෙන් නොවී ඉන්නම් හැමදා ඔයා ළඟින් තනිවෙන්නට මට බෑ අද ඔයා නැති ලොවින් හඬන්නෙපා... හඬන්නෙපා... හඬන්නෙපා... ආදරෙයි මම තව පණ වගේ....... මේ භවේදී......

More by Dilantha Katuwandeniyage

View all songs by Dilantha Katuwandeniyage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.