Skip to content

Lyrics

සිංහල
මුදලට සැප සම්පත් වල අගයට ආදරේ උකසට තිබ්බේ ඔයයි හිත ළඟ සක්මන් කරපු ඔයා අද වෙන් වී ගිය හැටි හරි පුදුමයි කෝ (කීව කතා හීනයක් වෙලා මම විතරක් දුක් විඳිනවා සිතින්..... ) ඔබ වෙන තැනකය මා තව තැනකය හද විඳවනවා ඔබ මතකෙන් මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ (කීව කතා හීනයක් වෙලා මම විතරක් දුක් විඳිනවා සිතින්..... ) ඔබේ සතුට හිත ඇත්තේ එතැනය ඇස් දෙකටම දකිනවා අද මං මාගේ ප්‍රේමය විහිළුවක් වුණේ ඇයි රත්තරනේ ඇවිත් කියන් කෝ (කීව කතා හීනයක් වෙලා මම විතරක් දුක් විඳිනවා සිතින්..... )

More by Dilantha Katuwandeniyage

View all songs by Dilantha Katuwandeniyage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.