Skip to content

Lyrics

සිංහල
හදේ නිදා නොයාම ආදරේ කියාලු සරා දෙනෙත් පුරාම වේදනා ලියාලු ඔබේ මතකේ සොයා එන්නම් බැඳී සසරේ පුරා එන්නම් මේ මනසින් යනවා නම් මියැදී යන්නම් (වෙන් වීලා හා.. ආහා.. පාරා හැඟුමන් සුන් වීලා හා.. ආහා.. ප්‍රේමේ සැඟවුම් ලං වීලා හා.. ආහා.. කාටත් රහසින් හුස්මක් දුන්නු සිහිනය වියැකීලා ගියා... ) වසන්නත ඉර්තුවේ කුසුම් නෙලා ගෙනෙන්නම් අනන්ත ආදරේ ඔයා නමින් පුදන්නම් කාලේ පියඹා අප වෙන්වේ නම් ප්‍රාණේ හැරදා ඔබ හා ඒ නම් මේ මනසින් යනවා නම් මියැදී යන්නම් වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්.... වෙන් වීලා හමුවී වෙන්වී අප මේ හිරු සඳු සේ මා වියැකී යා නම් අප හමුවන්නේ කෝ මා ශරුන්ගාරේ දීලා මායාවේ පටලා නොයන සේ එදා ලංවී සංසාරේ ඉන්නම් හැම වාරේ උපදිනා තුරා මේ මනසින්ඔබ යනවා නම් මියැදී යන්නම් (වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්.... ) වෙන් වීලා

More by Dilantha Dewage

View all songs by Dilantha Dewage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.