Skip to content

Lyrics

සිංහල
ඔබේ ආදරෙන් ලං වෙලා හීනෙකින් ඔබ තමයි වෙන් උනේ මා දමා සොඳුරියේ මගේ ජීවිතේ ඔබටමයි පෙම් කලේ නෑ ඉතින් වැරදුනේ ඔබ තමයි හැර ගියේ ඔබ මා හට දුන් මේ කඳුළැල් පෙරදා වගේ හිනැහෙන්නට බැහැ මගෙ පණ මෙන් මේ දුක හිතේ ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ දුන්නේ ඔබෙ සෙනෙහස හැමදා රහසින් වගේ මගේ සෙනෙහස සැමදා ඔබටයි පිදුවේ මෙසේ හදේ ගැයුව ගීතේ සදා ඔබ වෙලා රහස් කීව පැතුමන් හදේ අතරමං වෙලා නෙත් අඟින් සිනාසිලා එන්න බැරිද මා සොයා ඔයා නැතුව පාලුවෙන් දෙනෙත බොඳඋනා සඳා ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ හිනැහෙන්නට බැහැ මගෙ පණ මෙන් මේ දුක හිතේ ඔබේ ආදරෙන් .... ඔබ මාගේ තුරුලට වීලා සැඟවී ගියේ දුන්නේ ඔබෙ සෙනෙහස හැමදා රහසින් වගේ මගේ සෙනෙහස සැමදා ඔබටයි පිදුවේ මෙසේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.