Skip to content

Lyrics

සිංහල
නව යුවතිපති දිලේවා පුරා හඳ මෙන් දිලේවා ඉසුරුබර සම්පත් ලැබීලා ආදරේ මල් පිපේවා... මංගලම් මංගලම් සුමිහිරි මේ ගීත ගයමින් පතන්නේ කිරි පැණි ඉතිරෙන වාසනා... සුරංගනා සිහින ලෝකේ පැද්දෙනවා රූ සිරි දේවි පෙම් ලෝකේ කුමරි ඈ අද මනමාලී... දුකයි සැපයි සිනාවතින් පිළිගන්න සැරසෙන්නකෝ සිතින් ගතින් දෙදෙනෙක් නොවී එක් කෙනෙක් වෙන්නකෝ...

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.