Skip to content

Lyrics

සිංහල
Dharmadasa Walpola - Sirini Sarusara සිරිනි සරු සර වීලා නීල ගොයම් පැසේ දර්ශනේ රම්‍ය ලංකාර වේ විල් පිරීලා මානෙල් පිපීලා සුවදෙනී ඉතිරීලා මේ අනන්දේ නයන රසදේ පිටිසරෙහි සිරියා සොබනා සුරලියෝ සමලියෝ සුරලියෝ සමලියෝ පූර්ණ සඳ සේ උවනා වරල දිලිසේ වලාකුළ සේ දෙතොල නා දළු පරදනා නීල මිණි සේ නෙත් කාන්ති විහිදේ ලමැද රණ හංසයො සේ රූප නාරී මන පින වී පිටිසරෙහි සිරියා සොබනා

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.