Skip to content

Lyrics

සිංහල
ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ පුබුදාවි මල් මාගෙ නොඉඳුල් සිතේ සඳ රැල්ල දිය වැල්ල ඉපිලී ගියා සැනසෙන්න අප දෙන්නා දිනුවා කියා සෙවනැල්ල මෙහි ඇල්ම සංසාරයේ ඔබ මාගේ ආලෝකෙ වේ අන්ධකාරයේ ගඟුළැල්ලෙ දිය වැල් සේ බැදෙමි ප්‍රියේ ඔබ මාගෙ උල්පත වේ මේ කාන්තාරයේ නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ එය දන්න වන විල්හි මානෙල් පිපේ ගම්මානෙ පෙම් සිහිනෙ එළි වී ඉතින් වන මල් ද දිය වැල් ද ඉපිලී තුටින් ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා සුරඹන්ද පවසන්නෙ තුටි ගීතිකා අඹරෝර මනහාර තරුමල් පවා සන්තෝසෙ පවසාවි දෙවියන් පවා

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.