Skip to content

Lyrics

සිංහල
මධුර යාමේ සුව ද සාමේ සිනා වීලා එන්න රෑ මේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ තරු සිනාසෙයි දෙනෙත පොපියයි මසිත පිබිදී සතුට රජ වෙයි ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ සුසුදු හංසයො විළෙහි සරතී රසය ඇති තැන් කොහෙද සොයතී දෑත විහිදා එන්න අඳුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ අතට අත දී හිතට හිත දී රැල්ල විලසේ එන්න පෙරළි ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ සීත සුළගේ හමන පවනේ රෝස සුවඳයි ඔබගෙ සෙවනේ මඪුන් දෙනවන රස ගෙනාවේ සඪුන් සිසිලයි ඔබෙ සිනාවේ ඈත සඳ ඒ බලනවානේ ඉන්න හොඳ නෑ යන්න ඕනේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.