Skip to content

Lyrics

සිංහල
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා යුදට උපන් කුමරා යයි නමක් ඇතිවුණා මුල්ලේරියා බිමෙහි වතුර ලෙයට හැරවුණා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා... නිතර නිතර සීතාවක රණබෙර නැගුණා කොළොඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් වුණා පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා... තුසිරු ය නාගොඩ උයනට අනේ ළං වුණා නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා ඉත්තෑ මතුරා විසද වැඩි වුණා රාජසිංහ දෙවි නාමේ පියා නැති වුණා...

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.