Skip to content

Lyrics

සිංහල
ජීවන ගංඟා ඉවුරේ අපි ඇවිද යමු ප්‍රියේ පායන හිරුට හාදු දී මල් පිපී තියේ නිම්නෙහී සෞම්‍ය වී ගතෙහි සිතෙහි සුව සෑදී සුවදින් පිරී සිසිලෙන් සැදී සංතානේ සන්තෝෂේ මෝදු වේ රුවැති ගුණැති දූ පුතුන් ඒ කුසුම් වගේ පැහැද සුවඳ විහිදුවා ලෝ තුලින් නැගේ අනාගතේ ඔවුන් අතේ තබමු සතුට දෙයි සිතේ දුකින් මිදී සැපෙන් සැදී සැනසීම සතුට ලෝ හිමී ඉන්පස්සෙ යළි නොඑන ගමනෙදී නිම්නේ බලා ඔහේ අවසාන ගමනේදී යමු අපි ගංගා තිරේ ඔහේ

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.