Skip to content

Lyrics

සිංහල
පෙම්බර හිත ඔය තරමට දුරක ගියාට....... කඳුලු බිංදු නෙතු අද්දර තෙමිලා ගියාට....... අහිතක් නෑ කවදාවත් මගේ හිත ඔබට........ ආදරේනම් විතරක් එන්න.......... ආවත් යළි නාවත් ඔබ මා හමුවන්න......... රැයම පුරා ඔය හිත ගැන හිතාවි මම.......... තරහ වෙලා දුර ඈතක නොපෙනි ගියාට........ ඔය හිත ඇයි දුරස් වුනේ ඔබම කියන්න........ කෙදිනක හෝ යළි අපි හමුවුනු දාක...... නාඳුනනා කෙනෙකු ලෙසින් නොම හැරයන්න....... බිඳුවක් හරි ආදරයක් තියේනම් මට........ එක සැරයක්වත් ආපසු මදෙස බලන්න.........

More by Dhammika Edussooriya

View all songs by Dhammika Edussooriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.